Q+A | facebook helping group

Drivers ඕනිද?

ඕනි නම් කියවන්න. ඒපා අය ඕනි උනාම කියවන්න.

ඔන්න ඉතින් අදත් වැදගත් doc එකක් අරන් ආවා.
අපේ අයට හොයනවා කියන්නේ එපාම වෙන වැඩක් නේ ඊතින් ඒකට අද මම නියම විසදුමක් අරන් ආවා.

මුලින්ම කියන්නේ ඕනි මේ softwear එක වැඩ කරන්න නම් Drivers ඕනි කොමේ net තියෙන්න ඕනි...


හරි එහෙනම් වැඩෙට බහිමු.....

1. එහෙනම් ඊ-මේල් ගිණුමක් නැත්නම් මුලින්ම ගිණුමක් නැත්නම් හදා ගන්න.
   (මන් නම් use කරේ gmail එකක්)

2. දැන් driver identifier software එක බාගෙන
  Drivers ඕනි කොමේ ස්තාපනය කරගන්න.

3. driver identifier එක open කරගෙන  Scan Drivers කරන්න.

3.පොඩි වෙලාවකින් අපේ නැති , අප්ඩෙට් කරෝත් හොදයි කියන ඒවා , හොදටම හොද ඒවා.



4.මුලින්ම පෙන්වන්නේ අපේ නැති Drivers දැන් කැමති Driver ඉස්සරහඉන් තියෙන download ක්ලික් කරන්න.


5. ඊට පස්සේ එන ලිස්ට් එකෙන් අපේ pc වර්ගයේ තෝරගන්න මට නම් ඕනි hp නිසා මන් hp කියලා තියෙන Driver එකක් ඉස්සරහින් තියෙන download ක්ලික් කරා .





6.දැන් එන page එකේ ඊ-මේල් , password register වෙලා ඒකට ලොග් වෙන්න.











7.strat download ක්ලික් කරන්න.

8.එන page එකේ plan කියන තැන I can't pay. please help තොරලා. Continue කරන්න.

9.දැන් එන page එකෙන් sorry, I don't have money please give me free you can also send us your feedback තෝරලා. CONTINUE කරන්න.




10.දැන් එන page එකෙන් here ක්ලික් කරන්න


11.දැන් එන page එකේ ලින්ක් එක පෙන්නනවානේ ඒක ක්ලික් කරලා බාගන්න ඉතින්.






ඔන්න ඒහෙනම් හරී අවුලක් නම් අහන්න. ලයික් කමෙන්ට් කරාට වරදක් නැහැ.

ස්තූතියී........


Madusanka Gunawardana
Madusanka Gunawardana

( Q + A වෙනුවෙන් )



0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...