Q+A | facebook helping group

සතියේ අඩවිය ලෙස අප තේරූ වෙබ් අඩවි එකම තැනකින්.

ඔයාලට මතක ඇති Jun 1 දින මෙන්න මේ වගේ පෝස්ට් එකක් අපි පලකරා

"යාලුවනේ Q+A සමාජය තීරනය කරලා තියෙනවා සතියකට එක් Blogger අඩවියක් තොරාගෙන එකෙන් දිනකට 1ක් පොස්ට් එකක් තොරාගෙන එහි ලින්ක් එක Q+A හි පල කිරිමට. june මාසයේ අරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.

 ඔයාලා දන්න Blogger අඩවි තියෙනම් comment කරන්න.
ස්තුතියි.
(Q + A වෙනුවෙන්)"

 ඉතින් අපි ඒ කටයුත්ත පටන් ගත්තා Jun 4 මෙන්න මේ වගේ පෝස්ට් එකකින්,





"අපි කලින් කිවුවා වගේ සතියේ Blogger අඩවියක් නම් කිරිම අද පටන් ගන්නවා.
*මේහි අරමුණු තමයි අපේ යලුවන්ට Web අඩවි Blogger අඩවියන්ගේ link , ඒවායේ
 පලවන Post වල Link ලබා දිමේන් Blogger ලිපි web ලිපි කියවන පිරිස වැඩි කිරීම
 වගේම අපේ යලුවන්ගේ විවිධ අංශ පිළිබඳ දනුම වර්ධනය කිරීමත්ය.

*මන් දන්න විදිහට මේවගේ දෙයක් ආරම්භ කරපු ප්‍රථම Group එක අපියි

*** අපි තෝරන පලමු Web අඩවිය වගේම මේ සතියේ
04/06/2012 - 10/06/2012 බුද්ධික නුවන් විසින් කරන
"Tricks Lanka" Web අඩවියයි.
http://www.trickslanka.com/ "

ඉන්පසු 2වන සතියේ,
 අපි තෝරන දෙවන Blogger අඩවිය.අපි දෙවන සතියේ 11/06/2012 - 17/06/2012 තෝරා ගත්තේ
 පීසී වැඩර් Blogger අඩවියයි.
මෙය පවත්වාගෙන යන්නේ E N Gurusinghe විසින්ය.
http://www.nandncomputers.blogspot.com/

මේලෙස අපි සතියේන් සතිය පල කරපු වෙබ් අඩවි පලකරා.

3.18/06/2012 - 24/06/2012 අප තේරු වෙබ් අඩවි‍ය
 *allroundcreation අඩවියයි*
මෙය පවත්වාගෙන යන්නේ Dimuthu Madusanka විසින්ය.
http://allroundcreation.blogspot.com

4.25/06/2012 - 01/06/2012 අප තේරු වෙබ් අඩවි‍ය *BlogShan අඩවියයි*.
 මෙය පවත්වාගෙන යන්නේ King Shan විසිනි.
http://www.blogshansi.blogspot.com

5.02/07/2012 - 08/07/2012 අප තේරු වෙබ් අඩවි‍ය *උත්පලගේ අඩවියයි *.
 මෙය පවත්වාගෙන යන්නේ Uthpala Hathnagoda විසිනි.
http://uthpalae7.blogspot.com/

6.09/07/2012 - 15/07/2012 අප තේරු වෙබ් අඩවි‍ය *Isurunuwan Blogspot *.
 මෙය පවත්වාගෙන යන්නේ Isuru Nuwan විසිනි.
http://isurunuwan.blogspot.com/

7.16/07/2012 - 22/07/2012 අප තේරු වෙබ් අඩවි‍ය
 *thorathurulanka අඩවියි *.
 මෙය පවත්වාගෙන යන්නේ Chathura Anuradha Subasingha
 විසිනි.
http://www.thorathurulanka.tk/

8.23/07/2012 - 29/07/2012 blogspot අඩවිය
*Linux සිංහලෙන් අඩවියි *.
මෙය පවත්වාගෙන යන්නේ Hasitha madushan විසිනි.
http://sllinuxx.blogspot.com/

****මේලෙස අපි Post පලකිරිමේදි කෙතරම් වැදගත් post තිබුනද අපිට පල කල හැකිවුනේ එයින් post 7ක් පමනි.
 මේ නිසා අප  ඉදිරි සති කිහිපය තුලදි සතියේ වෙබ් අඩවිය නම් නොකර පෙර සතිවලදි තොරාගත් වෙබ් අඩවි වලින් වැදගත් post ලින්ක් පල කිරිමටයි කටයුතු කරා.

9.03/09/2012 - 09/09/2012 අප තේරු වෙබ් අඩවි‍ය
 " All Srilankans " වෙබ් අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ Dilhan Padeniya විසිනි.
http://allsrilankans.blogspot.com/

10. 10/09/2012 - 16/09/2012 අපි තේරු වෙබ් අඩවි‍ය
"දමිත්ගේ අ‍යි.ටි කතා"වෙබ් අඩවි‍ය‍යි
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ දමිත් මාරතුන්ග විසිනි.
http://damithit.blogspot.com/

11.17/09/2012 - 23/09/2012 අප තේරු blog අඩවි‍ය
"ස‍යිබර් අවකාශ‍ය්" අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වා ගෙන ‍යන්නේ
" Naveen Perera " විසිනි.
http://naveenperera.blogspot.com

12. *24/09/2012 - 30/09/2012 අප තේරූ blog අඩවි‍ය
 " IT හෙල්ප් " අඩවි‍ය‍යි
 මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ " Roshan Wasantha " විසිනි
http://ithelplanka.blogspot.com

 13. *01/10/2012 - 07/10/2012 අප තේරූ අඩවි‍ය
 සුදු මහත්තාගේ blog අඩවි‍ය‍යි.
 මෙ‍ය පවත්වා ගෙන ‍යන්නේ සුදු මහත්ත‍යා විසිනි.
 http://sudusm.blogspot.com/


14.*08/10/2012 - 14/10/2012 අප තේරු වෙබ් අඩවි‍ය
"ඔක්කොම එකම තැනින් " අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ"Charith Perera " විසිනි.
http://okkomaekamatanin.blogspot.com

15.*15/10/2012 - 21/10/2012 අප තේරු වෙබ් අඩවි‍ය
"පරිගණක ලිපි " අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ"Hasitha Madushan" විසිනි.
http://pariganakalipi.blogspot.com

16.*22/10/2012 - 28/10/2012 අප තේරු වෙබ් අඩවි‍ය
"DANUKA ZONE " අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ"Danuka Ranasinghe " විසිනි.
http://danukazone.blogspot.com/

17.*29/10/2012 - 04/11/2012 අප තේරු අඩවි‍ය
"Help IT Lanka" අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වාගෙන ‍යනු ලබන්නේ" Eranda Dayawansa " විසිනි.
http://helpitlanka.blogspot.com

18.*05/11/2012 - 11/11/2012 අප තේරු අඩවි‍ය
"mrudukanga" අඩවි‍ය‍යි.
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ"Prabath Nipun Kumara" විසිනි.
http://dakunen1.blogspot.com

19.*2012-11-12 - 2012-11-18 අප තේරු අඩවි‍ය
“ජිල්මාට්ස්”අඩවි‍ය‍යි
මෙ‍ය පවත්වාගෙන ‍යන්නේ “Rannulu Sampath ” විසින්.
http://www.jilmarts.blogspot.com

20.*2012-11-19 - 2012-11-25 අප තේරූ බ්ලොග් අඩවිය
“Cyber Hiru”.
මෙය පවත්වාගෙන යන්නේ “Dilan Dileepa Bandara” විසිනි.
http://cyberhiru.blogspot.com


21.*2012-12-03 - 2012-12-09 අප තේරූ බ්ලොග් අඩවිය “Week Hacker”.
 මෙය පවත්වාගෙන යන්නේ “SkyyMatrix Corporation Ltd.” විසිනි.
http://www.weekhacker.org/

22.*2012-12-10 = 2012-12-16 අප තේරූ බ්ලොග් අඩවිය “රතීගේ දිනපොත”.
 මෙය පවත්වාගෙන යන්නේ “Damith Tharanga” විසිනි.
http://rathei.blogspot.com

23*2012-12-10 = 2012-12-16 අප තේරූ බ්ලොග් අඩවිය “රතීගේ දිනපොත”.
 මෙය පවත්වාගෙන යන්නේ “Jagath Wijerathna” විසිනි.
http://attaalaya.blogspot.com/

24*2012-12-24 = 2012-12-30 අප තේරූ බ්ලොග් අඩවිය “සයිබර් හෙල්ප්”.
 මෙය පවත්වාගෙන යන්නේ “හිත හොද බුතයා” විසිනි.
http://allslhelp.blogspot.com
මෙලෙස අපි සතියේන් සතිය පල කරන වෙබ් අඩවි මේහි පල කරනවා.

ස්තූතියි....
(Q + A වෙනුවෙන් )

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...