Q+A | facebook helping group

What is Q + A

"Q + A" ඇරඹීමේ මූලික අරමුණ, යම් ප්‍රශ්නයක් අති වුනු අවස්ථාවකදි
කාගෙන් හෝ උදවු උපකාර ලබා ගැනිමේ ස්ථානයක් ඇති කිරීමයි.
"ප්‍රශ්න වලට උත්තර" කියන තේරුමෙන් තමයි මෙකට "Q+A" කියලා නම දැම්මේ.

මෙහිදී ඕනිම ප්‍රශ්නයක් අහන්න පුලුවන්. ඒ කියන්නෙ IT ප්‍රශ්න වගේම විභාග, ඉලෙක්ට්‍රොනික්ස්.... වගේ ඕනිම දෙයක් ගැන මේහි පල කරන්න පුලුවන්.

තමන් දන්නා දෙයක් අනිත් අයට කියල දෙන්නත් මෙම සමූහය එක භාවිතා කරන්න පුලුවන්.

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...