"Q + A" ඇරඹීමේ මූලික අරමුණ, යම් ප්‍රශ්නයක් අති වුනු අවස්ථාවකදි
කාගෙන් හෝ උදවු උපකාර ලබා ගැනිමේ ස්ථානයක් ඇති කිරීමයි.
"ප්‍රශ්න වලට උත්තර" කියන තේරුමෙන් තමයි මෙකට "Q+A" කියලා නම දැම්මේ.
මෙහිදී ඕනිම ප්‍රශ්නයක් අහන්න පුලුවන්. ඒ කියන්නෙ IT ප්‍රශ්න වගේම විභාග, ඉලෙක්ට්‍රොනික්ස්.... වගේ ඕනිම දෙයක් ගැන මේහි පල කරන්න පුලුවන්.
තමන් දන්නා දෙයක් අනිත් අයට කියල දෙන්නත් මෙම සමූහය එක භාවිතා කරන්න පුලුවන්.
එක්වන්න අප සමග
මෙවැනි ලිපි හා තවත් බොහෝ දේ අහන්න, දකින්න, කියවන්න එන්න අපේ ෆේස්බුක් සමූහයට... Q + A
ජනප්‍රිය ලිපි
-
ඔයාලට මතක ඇති Jun 1 දින මෙන්න මේ වගේ පෝස්ට් එකක් අපි පලකරා "යාලුවනේ Q+A සමාජය තීරනය කරලා තියෙනවා සතියකට එක් Blogger අඩවියක් තොරාගෙ...
-
ඕනි නම් කියවන්න. ඒපා අය ඕනි උනාම කියවන්න. ඔන්න ඉතින් අදත් වැදගත් doc එකක් අරන් ආවා. අපේ අයට හොයනවා කියන්නේ එපාම වෙන වැඩක් නේ ඊතින් ඒකට අද...
-
මුලින්ම, " සදහම් සිසිලෙන් ලොව නැහවෙන පින්බර වෙසඟක් වේවා" කියලා Q + A සමූහය වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා. වෙසක් පෝය දිනය ලං...
-
කවුරු කොහොම කීවත් ලංකාවෙ ගොඩක් අය පාවිච්චි කරන්නෙ නවීන පන්නයේ සුපිරි පරිගණක නෙවෙයිනෙ. ඉතින් අපේ අයගෙ පරිගණක වලට වෛරස් ගාඩ් එකක් දැම්මම වෙන ...
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...