Q+A | facebook helping group

550 ජාතක කතා පොත PDF ලෙස

මුලින්ම,

 " සදහම් සිසිලෙන් ලොව නැහවෙන පින්බර වෙසඟක් වේවා"

 කියලා Q + A සමූහය වෙනුවෙන් ප්‍රර්ථනා කරනවා.



වෙසක් පෝය දිනය ලං වෙනකොට අපි හිතුවා
" 550 ජාතක කතා පොත" හැමෝටම බලන්න පුලුවන් වෙන්න pdf ලෙස දුන්නෝත් හොදයි කියලා . හැමෝටම ලෙසිනේ ඒක
මේ විදියට pdf හදපු කෙනාටත් පින් දෙමින්
බාගෙනම බලන්නකෝ

https://www.facebook.com/download/248960721909537/550%20jathaka%20potha%20%28Q%20%2B%20A%29.zip

එහෙනම් ගිහින් එන්නම්

ස්තුතියී...............


Madusanka Gunawardana
Madusanka Gunawardana
( Q + A සමූහය වෙනුවෙන් )

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...