Q+A | facebook helping group

MediaMonkey දැන් Android වලටත්

ඉතින් කාලෙකින් මොකුත් ලියන්න බැරි වුන නිසා අපි හිතුවා Android සදහා වන වැදගත් app කිහිපයක් ලබාදෙන්න. එහි මුල් පියවර විඩියට අද අපි ලබා දෙනවා Best ම  Best MP3 player එකක්.




මේකේ නම කියනවා නම් MediaMonkey MP3 player එක . මෙහි windows සදහා නිපදවපු sf එක ම්න් කලින් ඔයාලට දුන්නා අද දෙන්න හිතුවේ මෙහි Android ඇප් එක.