Q+A | facebook helping group

MediaMonkey දැන් Android වලටත්

ඉතින් කාලෙකින් මොකුත් ලියන්න බැරි වුන නිසා අපි හිතුවා Android සදහා වන වැදගත් app කිහිපයක් ලබාදෙන්න. එහි මුල් පියවර විඩියට අද අපි ලබා දෙනවා Best ම  Best MP3 player එකක්.




මේකේ නම කියනවා නම් MediaMonkey MP3 player එක . මෙහි windows සදහා නිපදවපු sf එක ම්න් කලින් ඔයාලට දුන්නා අද දෙන්න හිතුවේ මෙහි Android ඇප් එක.



මේ player එක විශේෂයෙන්ම හදලා තියෙන්නේ  MP3 අහන්න. Sound මරු . එකනේ මුලින්ම අහන්නේ.


MediaMonkey player එකෙ තියෙන විශේෂතාවයන් කිවුවොත්.


* අමුතුවෙන් play ලිස්ට් හදන්න ඕනි නැහැ කලින් කිවුව විදිහට සින්දු අහා අහා ඉදලා stop කරලා player එක අනි කරත් අවුලක් නැහැ  අයේ player එක open කරපු වෙලාවක අපි නතර කරපු සින්දුවේ ඉදන්න අහන්න පුලුවන්. ඒක කොච්චර පහසුවක්ද අපිට

* සින්දුව හොදනම් තරුවක් දාන්න, ඒ සින්දුව කාත් එක්ක හරි බෙදා ගන්න වගේ දේවල්.

* වැද ගත්ම දෙයක් තමයි අපේ play ලිස්ට් එකේ සින්දු Search කරන්න පුලුවන්.

* තව ඉතින්  Equalizer කියලා මොකක්දෝ එකකුත් තියෙනවා. :ඩී

තව එකී මෙකී නොකී වැඩ තියෙනවා ඔයාලත් use කරනකොට බලන්නකෝ.

මෙතනින් බාගන්න MediaMonkey MP3 player එක


අයේත් වැදගත් පොස්ට් එකකින් හමුවෙමු

එහෙනම් ගිහින් එන්නම්

ස්තුතියී...............
Madusanka Gunawardana
( Q + A සමූහය වෙනුවෙන් )

1 comment:

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...