Q+A | facebook helping group

Phone එකේ Messag,Contacts,Notes වගේ එවා එක බැකප් කරමුද?




මේක ලියන්න හිතුවේ අද යාලුවෙක් අහලා තිබුනු ප්‍රශ්ණයක්ක් නිසායි.
දැන් වැඩ පටන් ගමු.

අපි මේ දෙය කරන්නේ MyPhoneExplorer කියන Software එක
 use කරලා.
 Sony Ericsson phone වලට මන් මේක use කරලා තියේනවා.ඒ
 වගේම මේහි අලුත් සංස්කරන Android 4n වලටත් සපොට් කරනවා.

මුලින්ම මේ තනින් MyPhoneExplorer Download කර ගන්න.
 http://www.softpedia.com/get/Mobile-Phone-Tools/Sony-Ericsson/MyPhoneExplorer.shtml



ඊට පස්සේ  Software එක කොමේ ස්ථාපනය කරගන්න. ඊලගට
 Software එක open කරගන්න මේ වෙලාවෙදි 4n එක කොමට කනේට්
 කරලා තියේන්න ඕනි.

කරන්න ඕනී ටික පියවරේන් පියවර කියන්න ඕනි නැහැ ඔනීම කෙනෙක්ට කරගන්න
පුලුවන්. වැදගත් ටික විතරක් කියන්නම්
 මුල් පියවර් වලදී 4n එකේ තියේන සමහර දේවල් Software ඒකෙන් save
 කරගන්නවා. අපිට ඊතින් ඔක්කොම ඕනීනේ. දැන් වම් අත පැත්තේ තියේන
 Contacts,Call,Oraganizer,Messages වගේ ටැබ් එකින් එක
 ක්ලික් කර  Software එකේ උඩ හරියේ තියෙන කැරකුනු ඊතල 2ක් තියෙන නිල්
 පාට රවුම (Synchronise) ක්ලික් කරන්න.එතකොට 4n එකේතියෙන
 Contacts,Call,Oraganizer,Messages වගේ එවා Software ඒකට save වෙනවා.


**** මේ විදිහට save උන ඒවා Software එකෙන් අනි උනාට ඒ data Software ඒකෙන්  ඉවත් වෙන්නේ නැහැ.

*** මේ විදිහට save උන Contacts ටික phone Book එකක් වගේ use කරන්න පුලුවන්.

Software එකේ උඩ හරියේ තියෙන නිල් පාට පුනිලේ
 වගේ එක Filter එක භාවිතා කරලා ඕනි දේවල් ලේසියෙන් හොයාගන්න පුලුවන්.

දැන් ඉති බලනවා ඇති කොහෙද බැකප් කතාවක් තියෙන්නේ කියලා. :D ඒ කතාව
 තමයි දැන් පටන් ගන්නේ :P

Software එකේ තියෙන Extras > Create backup දෙන්න ඊට
 පස්සේ save වෙන්න තැනක් තෝරලා දෙන්න.
දැන් එන Backup Wizard එකේ ක Create backup දෙන්න.
දැන් ඉතින් Backup වෙලා ඉවර වුනාට පස්සේ Close කරන්න.

***දැන් ඉතින් backup කරාට මදිනේ  Restore කරන්නත් කියලා දෙන්න ඕනිනේ.

Extras > Restore backup යන්න.
ඊට පස්සේ save වුන තැනක තෝරලා open දෙන්න.
දැන් Backup Wizard එකෙන් Restore backup දෙන්න. මේකට
 නම් ටිකක් වෙලා යනවා.

***තව වැඩ ගොඩක් තියෙනවා ඔයාලා  Software use කරනකොට ඒවාත් හම්බවෙයී


කමේන්ට් එකක් දාලාවන්න අම්තක කරන්න එපා. :D
අවුලක් තිබුනොත් අහන්න.

එහෙනම් අයේත් වැදගත් ඩොක් එකකින් අයේත් හමුවෙමු.

෴ස්තූතියී෴

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...