Q+A | facebook helping group

Showing posts with label photoshop. Show all posts
Showing posts with label photoshop. Show all posts

කොන්ඩෙට ලයින් එකක් දාමුද?

අපි මේ දේ කරන්න යන්නේ Adobe Photoshop භාවිතයෙන්.මම මෙකට use කරන්නේ Photoshop CS version එක මේදෙයට අනිත් version උනත් use කරන්න පුලුවන්.

1. මුලින්ම Photoshop හරහා හදන්න ඔනි 4to එක open කර ගන්න.යතුරු පුවරුවේ Ctrl + o යොදාගන්න පුලුවන්.

මන් මේ සදහා යොදා ගත්තේ google වලින් හොයාගත්ත මෙන්න මේ 4to එකයි. (4to එක තොරාගන්න කොට කොන්ඩයක් තියේන 4to තොරාගන්න ☺ මොකද අපි කොන්ඩෙටනේ ලයින් එකක් දාන්නේ.☻)



රෙදි වල චිත්‍ර අදිමුද?

රෙදි වල චිත්‍ර අදිමුද කිව්වාහාම හිතනවා ඇති අද ඩොක් එක චිත්‍ර පාඩමක් කියලා. :ඩි
නැහැ මේක කරන්න හදන්නේ photoshop වලින් මන් මේ සදහා use කරන්නේ photoshop cs අනිත් සංස්කරන වලදිත් සිදුකරන්න පුලුවන්.

1. මුලින්ම ගැලපෙන 4to එකක් තෝරා ගන්න. ඒ කිව්වේ ආලෝකය වැඩ් එකක්.
මන් ගත්තේ මේක.



ThE හයිලයිට් කිරිම.

මේකත් අපි කරන්නේ Photoshop භාවිතා කරලා
මං භාවිතා කරන්නේ Photoshop CS5. මේක Photoshop CS වලින් උනත් කරන්න පුලුවන්.

1.මුලින්ම ගැලපෙන 4to එකක් තෝරගන්න.
මන් තෝරාගත්තේ මේන්න මේක. ලස්සන ජෝඩුක්නේද? හි හි හි












2.ඒක Photoshop වලින් open කරගන්න.