මේකත් අපි කරන්නේ Photoshop භාවිතා කරලා
මං භාවිතා කරන්නේ Photoshop CS5. මේක Photoshop CS වලින් උනත් කරන්න පුලුවන්.
1.මුලින්ම ගැලපෙන 4to එකක් තෝරගන්න.
මන් තෝරාගත්තේ මේන්න මේක. ලස්සන ජෝඩුක්නේද? හි හි හි
2.ඒක Photoshop වලින් open කරගන්න.
3.දැන් Ctrl + J එකවර තදකර අර 4to එකේ Dulipcate Layer එකක් ලබාගන්න.
4.දැන් අපි අලුතින් ලබාගත්ත Layer එක කළු සුදු කරගන්න ඕනී.
*Image > Adjustment > Desaturate හරහා හෝ Shift + Ctrl + U එකවර තදකිරිමෙන් එක කළු සුදු කරගන්න පුලුවන්.
* නැත්තම් Image > Adjustment > Black & White මගින් Black & White ඩයලොග් බොක්ස් එකේ ස්ලයිඩ්‍ර් සිරු මාරු කරලා නිවැරදිව කළු සුදු කරගන්න පුලුවන්.
5.ඊලගට Layer පැලට් එකේ යටින් තියෙන Add Layer Mask (අර කොටුවක් ඇතුලේ රවුමක් තියේන එක) වරක් ක්ලික් කරන්න.
එවිට අපි හදාගත්ත කළු සුදු Layer ඉස්සරාහින් සුදු කොටුවක් පේනේයි.
6.දැන් Brush එකක් ගන්න. ( B ක්ලික් කිරිමේන් ගන්න පුලුවන්)
මෙහිදි ගන්න Brush එක Hard රවුම් Brush එකක් ගන්න.
7.දැන් අපිට වර්ණ කරගන්න ඕනි තැන් Brush එකෙන් ඇද ගන්න.
මේය සිරුවන් පරිස්සමේන් කල යුතුයි.Brush එකේ ප්‍රමාණය වෙනස් කරන්න වරහන් භාවිතෙන් පුලුවන්. ඔබට දැන් වර්ණ වෙනවා පෙනෙයි.
එහෙම පාට වුනේ නැත්නම් X කී එක ඔබා Foreground & Background
පාට මාරු කරගන්න.
8.අපි අතින් වැරදෙන තැන් X කී එක ඔබා Foreground & Background
පාට මාරු කර නැවතත් ඒ මත ඇදීමෙන් හරියට හදාගන්න පුළුවන්.
9. ඔක්කම වැඩ ඉවර වුනාට පස්සේ Shift + Ctrl + E එකවර තදකිරිමෙන් Layer 2ක එකට අලවාගන්න.
10.දැන් ඉතින් Save පාරක් දාගන්න. ඕක නම් කියන්න ඕනි නැහැනේ.
කොහොමද 4to එක.
මන් කියපූ දේ වැදගත් වූනානම් , අවුලක් තියෙනවානම් , මේකේ අඩු පාඩු තියෙනවානම් Comment දාන්න.
අයේත් වැදගත් දෙයකින් හමුවෙමු..................
ස්තූතියි

0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...