Q+A | facebook helping group

Showing posts with label vista. Show all posts
Showing posts with label vista. Show all posts

මැෂින් එක ෆෝමැට් කරාද? ඩ්‍රයිව(ර්)ස් නැද්ද? මෙන්න විසදුම (අදාල මැෂින් එකෙහි ඉන්ටර්නෙට් තිබිම අවශ්‍ය නොවේ)

පළමුවෙන්ම පොඩි දෙයක් කියන්න ඕන. Net එකේ search පාරක් දැම්මොත් Drivers හොයල දෙන softwares ගොඩක් ඔයාලට හම්බ වෙයි. නමුත් ගොඩක් ඒවට අදාල මැෂින් එකෙහිඉන්ටර්නෙට් තිබිම අත්‍යවශ්‍ය වෙනව, එහෙම නැත්තම් online registration තියෙනව (online registration තියෙන ඒව සල්ලි නොගෙවා රැවටීමට කිසිම ක්‍රමයක් නෑ). නමුත් මං අද කියන ක්‍රමේදි අදාල මැෂින් එකෙහි ඉන්ටර්නෙට් තිබිම අවශ්‍ය වෙන්නෙත් නෑ, සල්ලි ගෙවන්න ඕනත් නෑ.

මුලින්ම ඔයාට internet යන්න පුලුවන් මොකක් හරි විධියකින් (ජංගම දුරකතනය වුවත් සෑහේ) ගිහිල්ල මේ file එක (http://www.driverchecker.com/DriverChecker_Setup.exe) download කරල, අදාල මැෂින් එකට කොපි කරගන්න.
**මෙම software එක පහත සියලුම මෙහෙයුම් පද්ධති සඳහා ගැලපේ.
  • Windows7 64bit/32bit
  • WindowsVista 64bit/32bit
  • WindowsXP 64bit/32bit.