"Hibernate" නම ඇහුව ගමන් දන්න අයත් ඇති. ඒත් මේක කවදාවත් අහපු නැති අයත් ඇති. "Hibernate" කියන එකේ තේරුම තමයි සිසිලනය (සිසිලතරනය) කරනව. ඇත්තටම windows වලදි නම් සිද්ධ වෙන්නෙ අපි කර කර හිටපු වැඩ ඒ විධියටම තියෙද්දි computer එක off කිරීම. ආයෙත් on කරනකොට කලින් තිබ්බ දේවල් ඒ විධියම තියෙනව. ඈ කියන්නෙ open කරල තිබ්බ softwares. files වගේ හැම දෙයක්ම. ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනව. අපි වැඩක් කරන ගමන් වෙන දේකට යන්න උනොත් කරන්නෙ shutdown කරන එක හෝ එහෙන්මම තියල යන එකනෙ. shutdown කරොත් ආයෙ පටන් ගන්න ගියාම එපා වෙනව. එහෙමම තියල ගියොත් අපරාදෙ විදුලිය අපතෙ යනව. Laptop වල battery බැස්සාමත් මේක ගොඩක් වැදගත්.
හැබැයි මෙහෙම ප්‍රශ්නයක් නම් තියෙනව සමහර වෙලාවට Hibernate කරල on කරනකොට විවිධ ප්‍රශ්න එනව. තව දෙයක් තමයි සමහර computer වල hardware වලට Hibernate support නෑ. අපි දැන් බලමු Hibernate හදා ගන්නෙ කොහොමද කියල.