පළමුවෙන්ම පොඩි දෙයක් කියන්න ඕන. Net එකේ search පාරක් දැම්මොත් Drivers හොයල දෙන softwares ගොඩක් ඔයාලට හම්බ වෙයි. නමුත් ගොඩක් ඒවට අදාල මැෂින් එකෙහිඉන්ටර්නෙට් තිබිම අත්‍යවශ්‍ය වෙනව, එහෙම නැත්තම් online registration තියෙනව (online registration තියෙන ඒව සල්ලි නොගෙවා රැවටීමට කිසිම ක්‍රමයක් නෑ). නමුත් මං අද කියන ක්‍රමේදි අදාල මැෂින් එකෙහි ඉන්ටර්නෙට් තිබිම අවශ්‍ය වෙන්නෙත් නෑ, සල්ලි ගෙවන්න ඕනත් නෑ.
මුලින්ම ඔයාට internet යන්න පුලුවන් මොකක් හරි විධියකින් (ජංගම දුරකතනය වුවත් සෑහේ) ගිහිල්ල මේ file එක (http://www.driverchecker.com/DriverChecker_Setup.exe) download කරල, අදාල මැෂින් එකට කොපි කරගන්න.
**මෙම software එක පහත සියලුම මෙහෙයුම් පද්ධති සඳහා ගැලපේ.
දැන් මේ software එක install කරල, ඉහත රූපයේ ආකාරයට ආවට පස්සෙ Register click කරල වරහන් තුල තියෙන සීරියල් එක යොදා ok කරන්න (6G2B-ZX86-G46C-489U-SMXM). දැන් Start Scan click කරල, scan වෙලා ඉවර වුණාට පස්සෙ next click කරන්න. දැන් පෙන්නන driver ලිස්ට් එකෙන් ගන්න ඕන එක ඉස්සරහින් තියෙන Download click කරන්න,
ඔයාගෙ මැෂින් එකට ඉන්ටර්නෙට් තියෙනව නම්, download click කරල, download වෙලා ඉවර වුනහම driver install කරගන්න. වැඩේ ඉවරායි...
ඔයාගෙ මැෂින් එකට ඉන්ටර්නෙට් නැත්නම්, දැන් එන dialog එකෙත් Download click කරල ready download කියල ආවට පස්සෙ cancel කරන්න.
(ඔක්කොම drivers ටික ඕන නම් ඉහත පියවර නැවත නැවත කරන්න) .
දැන් Start > Run වල C:\Program Files\Driver Checker\Install.log ටයිප් කරල enter කරන්න (නැත්නම් C:\Program Files\Driver Checker folder එක open කරල, ඒකෙ තියෙන Install.log ෆයිල් එක open කරන්න). open වෙන file එකේ Cilick Next button update driver---------------- කියල තියෙන තැන හොයා ගන්න. ඊට පහලින් 2012-08-26 11:59:59 PM(Download:Ready): DownloadLink_1 වගේ පේලියක් තියෙයි. ඊටත් පහළ පේලියෙ තියෙනව :http://dlx.driverchecker.com/Drivers/Drivers2012/xxxx/xxxx_xxxx.zip වගේ දෙයක්. ඉතින් මේක තම ඔයාට ඕන.
ඒ පේලියෙ මුලින්ම තියෙන : මාක් එක නැතුව ඉතිරි url එක පාවිච්චි කරල ඔයාට ඕන driver එක ඕනම විධියකින් download කරල install කරගන්න. වැඩේ ඉවරායි...
ආයෙත් වැදගත් ලිපියකින් හමුවෙමු.
(Rksk Ekanayaka විසින් Q+A වෙනුවෙනි.)

- Windows7 64bit/32bit
- WindowsVista 64bit/32bit
- WindowsXP 64bit/32bit.

ela ela
ReplyDelete