"Hibernate" නම ඇහුව ගමන් දන්න අයත් ඇති. ඒත් මේක කවදාවත් අහපු නැති අයත් ඇති. "Hibernate" කියන එකේ තේරුම තමයි සිසිලනය (සිසිලතරනය) කරනව. ඇත්තටම windows වලදි නම් සිද්ධ වෙන්නෙ අපි කර කර හිටපු වැඩ ඒ විධියටම තියෙද්දි computer එක off කිරීම. ආයෙත් on කරනකොට කලින් තිබ්බ දේවල් ඒ විධියම තියෙනව. ඈ කියන්නෙ open කරල තිබ්බ softwares. files වගේ හැම දෙයක්ම. ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙනව. අපි වැඩක් කරන ගමන් වෙන දේකට යන්න උනොත් කරන්නෙ shutdown කරන එක හෝ එහෙන්මම තියල යන එකනෙ. shutdown කරොත් ආයෙ පටන් ගන්න ගියාම එපා වෙනව. එහෙමම තියල ගියොත් අපරාදෙ විදුලිය අපතෙ යනව. Laptop වල battery බැස්සාමත් මේක ගොඩක් වැදගත්.
හැබැයි මෙහෙම ප්රශ්නයක් නම් තියෙනව සමහර වෙලාවට Hibernate කරල on කරනකොට විවිධ ප්රශ්න එනව. තව දෙයක් තමයි සමහර computer වල hardware වලට Hibernate support නෑ. අපි දැන් බලමු Hibernate හදා ගන්නෙ කොහොමද කියල.
ඔයා පාවිච්චි කරන්නෙ windows xp නම්,
මුලින්ම Desktop එක උඩ Right click කරල Propoties යන්න. ඒකෙ Screen Saver tab එකේ තියෙන Power කියන එක click කරන්න.
දැන් Start menu එකෙන් බලන්න Hibernate තියෙනවද කියල, එහෙම නැත්තම් පහල විධියට කරල බලන්න.
Rksk Ekanayaka
(Q + A වෙනුවෙන්)
හැබැයි මෙහෙම ප්රශ්නයක් නම් තියෙනව සමහර වෙලාවට Hibernate කරල on කරනකොට විවිධ ප්රශ්න එනව. තව දෙයක් තමයි සමහර computer වල hardware වලට Hibernate support නෑ. අපි දැන් බලමු Hibernate හදා ගන්නෙ කොහොමද කියල.
ඔයා පාවිච්චි කරන්නෙ windows xp නම්,
මුලින්ම Desktop එක උඩ Right click කරල Propoties යන්න. ඒකෙ Screen Saver tab එකේ තියෙන Power කියන එක click කරන්න.
දැන් Hibernatte tab එකට ගිහින් Enable Hibernate ඉස්සරහින් හරියක් දාල Save කරන්න.
computer එකේ තියෙන power buttor press කරාම Hibernate වෙන්න හදන්න ඕන නම් ඉහල dialog එකේදිම Advanced tab එකේ තියෙන When I press power button on computer කියන එකට Hibernate select කරන්න.
දැන් ඉතින් Hibernate කරන්න ඕන වෙලාවට Start > Turn off computer ගියාම එන dialog එකේදි Shift එක press කරාම Sleep වෙනුවට Hibernate කියල එනව. ඒක උඩ click කරාම හරි.
මේකත් බලන්න,
ඔයා පාවිච්චි කරන්නෙ windows 7 නම්,
Start menu එකේදි CMD type කරල enter කරන්න. දැන් Ctrl + Shift + Enter press කරන්න. පස්සෙ powercfg /hibernate on කියල type කරල enter කරන්න. දැන් exit type කරල enter කරන්න.දැන් Start menu එකෙන් බලන්න Hibernate තියෙනවද කියල, එහෙම නැත්තම් පහල විධියට කරල බලන්න.
Start menu > Power Options > Change when the computer sleeps > Change advanced power settings යන්න. දැන් Advanced Sleep options > Sleep > turn off Hybrid Sleep. දැන් බලන්න හරිද කියල.
මේකත් බලන්නකෝ,
එහෙනම් කතාව අදට ඉවරයි. ප්රශ්න තියෙනම් අහන්න.
Rksk Ekanayaka
(Q + A වෙනුවෙන්)
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...