ඔන්න අද ගෙනාවෙ ෆේස් බුක් එකේ වැඩිපුර friend requests යවන අයට හොඳ ආරංචියක්. ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නෙ අපි යවපු එහෙත් confirm නොකරපු friend requests ටික cancel කරගන්නෙ කොහොමද කියන එක. ඒකට එක එක විසදුම් ගෙනාවත් ඒව එකක්වත් 100% සාර්ථක නෑ. නමුත් මං අද කියන ක්රමය 100%ක්ම සාර්ථකයි.
ඔයා පළමුවෙන්ම කරන්න ඕන facebook Account settings වලට ගිහිල්ල Download a copy of your Facebook data කියන එක open කරන එක. දැන් එන page එකෙ පහලින් තියෙනව "expanded archive" කියල ලින්ක් එකක්, අන්න ඒක උඩ click කරල ඉස්සරහට ගියහම ඔයාගෙ fb password එක අහයි. ඒක දුන්නම වැඩේ පටන් ගන්නව. ඕක ඉවර වෙලා email එකක් එවාවි. එතකල් ටිකක් ඉන්න. ස්මහර විට පැය කිහිපයක් ගත වෙනව.
දැන් ආපු email එකේ තියෙන link එක open කරල එන page එකේදි ආයෙත් ඔයාගෙ fb password එක අහවි, එකත් දුන්නම ඔයාට file එකක් download කරන්න දෙයි. සමහර වෙලාවට ඒක download වෙන්න අහන්නෙ html file එකක් විදිහට, එහෙම උනොත් file එක save කරද්දි save as type එක All files දීල, file name එකේ අගට .zip කියල දාල save කරන්න.
දැන් ඔය save උන් zip file එකේ html කියන folder එකේ ඇති friend_requests.html කියල file එකක්. අන්න ඒක මොකක්හරි web browser එකකින් open කරල බලන්න. ඒකෙ Pending Sent Friend Requests කියල තියෙන්නෙ ඔයා යවපු එහෙත් confirm නොකරපු friend requests ටික. අන්න ඒ අයගෙ නම් fb වල search කරල, අදාල අයගෙ profile වලට ගියාම Friend request sent කියන එක උඩ click කරන්න. එතකොට එන menu එකේ යටින්ම තියෙනව Cancel request කියල. අන්න ඒක click කරාම වැඩේ ගොඩ.
(මේක කරද්දි, internet speed එක අඩු අයට පුළුවන් http://m.facebook.com වලින් යන්න. එතකොට Cancel friend request කියල තියෙන්නෙ profile එකේ පහලින්මයි.)
සැ.යු:මෙම ක්රියාවලියේදී fb password එක ලබාදෙන විට ඔබ සිටින්නේ www.facebook.com තුලද යන්න සැලකිලිමත් වීම වැදගත් වේ. ඒ සඳහා address bar එක බලන්න.
ඔන්න එහෙනම් මම කැපුන. ප්රශ්න තියෙනව නම් අහන්න.
Rksk Ekanayaka

0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...