නොදන්නා අය සදහා පමනි.
මම කියන්න යන්නේ Error Message එකක් හදා ගන්නෙ කොහොමද කියලා.
මුලින්ම notepad එකක් අරගෙන මෙ cod එක paste කරන්න.
x=msgbox("Please replase User",5+16,"User Error")
ඉට පස්සෙ එක File -> Save as -> වලින් Save කරන්න file name එක විදිහට කැමති නමක් දිලා .vbs විදිහට Save කරන්න.
මෙක save කරේ Error.vbs කියන නමින්. දැන් හදපු එකට double-click එකක් දලා බලන්න.
එල නේද?
දැන් කරන්න තියෙන්නෙ මේ හදපු එක යලුවක්ගෙ pc එකකට මෙක ගිහින් දලා මෙකේ උඩ right-click කරලා send to -> Desktop(Create shortcut) වලින් shortcut එකක් දලා. එක් උඩ right-click -> Properties -> Chang Icon වලින් යලුව නිතර use කරන, My Documents,My Computer වගේ Icon එකක් තොරලා OK -> Apply -> OK කරන්න.
දැන් අර තොරපු Icon නමේන් Rename කරන්න.
මම තොර ගත්තෙ My Computer කියන Icon එක එම නමින් Rename කරන්න.
දැන් Desktop කලින් තිබුනු My Computer delete කරන්න.
Please replase Use කියන තැනට වගේම User Error කැමති දෙයක් දලා බලන්න.
**** My Computer , shortcut එකක් නොවන නිසා ගැලපෙන shortcut එකක් use කරන්න.****
හොදයි නම් comment කරන්න.
ස්තූතියි...
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...