Q+A | facebook helping group

Unicode with Madura dictionary and Google



*Man ada kiyanna yanne  apita oni Sinhala wachana wala themuma dena English wachanaya soyaganna vidiha and Google walin Sinhalen Search karana heti.

* Me mn kiyanna yana deya 4n walin net yana ayata visesayi. ( මං කියන්න යන දෙය ෆෝන් වලින් net යන අයට විශේෂයි. )

*mn sinhalen type karana nisa ha me waedeta Sinhala penna oni nisa sinhala pennethi ayata opermini use karala sinhala penna hada ganna heti kiyalama wede patan gamu.

හායි යලුවනේ!
මම මේ group එකට ලියන දෙවන doc එක.

යලුවෝ බලනවා ඇති මොනවා ගැනද කියන්න යන්නෙ කියලා. අනික මු සිංහල , singlish වලින් ටයිප් කරන නිසා.

සිංහල පේන අයට මේ 1,2,3 පියවර ඔනි නැහැ.



1.Sinhala pennathi aya mulinma oyage 4n eke web browser eken
http://m.operamini.com/ site ekata gihin thamange 4n ekata hariyana operamini eka download karaganna.
2. daen eke open karagena addressbar eke
about:config
 kiya type karala E page ekata yanna.

3. e page eke yatama thiyenawa “ Use bitmap fonts for complex scripts” kiyala ekak eke issara thiyena kotuwe “No” kiyala ethi eka yes karalaa Save karanna.
Dan obata Sinhala penawa Ethi.

4.දැන් හැමොටම සිංහල පේන නිසා ඉතිරි ටික හැමොම කරගෙන යමු.
දැන් මේ ලින්ක් 2ක Bookmarks karaganna. Bookmarks karaganna කරගන්න කිවුවේ වැඩෙ ලේසි වෙන්නයි.
www.maduraonline.com
www.SinglishForMobile.Tk

5.දැන් www.SinglishForMobile.Tk site ගිහින්  Singlish කියන තැන ඔයාට හොයාගන්න ඔනි English වචනයේ සිංහල තේරුම ලියන්න.  අර අපි SMS ටයිප් කරන විදිහට.
* ටයිප් කරන විදිහ Help , Examples වල තියෙනවා.
Ex:- ammaa
 ටයිප් කරලා  Convert කියන බටන් එක කිලික් කරන්න.
අපි ටයිප් කරපු දේ Preview කියන තැන සි0හලේන් පෙන්නනවා.
Ex:- අම්මා
 දැන් Copy කියලා තියෙන තැනින් Copy කරගන්න. ඔයාට කොටු වගයක් කොපි වෙනවා වගේ පේනෙයි. (Unicode තියේන 4න් වල ඒ වචනය පෙනේයි.)

6. දැන් www.maduraonline.com ගිහින් Translate කියන තැන Paste කර Translate කියන බටන් එක කිලික් කරන්න.
දැන් ඔබට ඔනි වචනය English වලින්  පේනෙයි.
Ex:- mother, ma , mama , mum , mummy
wow මැක්සා නේද ?

*ඔය විදිහට google Search කරන්න පුලුවන්. Search කරන්න ඔනි දේ  ඉහත 5 පියවරේ  දක්වා ඇති ලෙස type කර Copy කර www.google.com වල Search box එකේ Paste කර Search කරන්න.
wow මැක්සා නේද ?

*ඒ වගේම www.SinglishForMobile.Tk අපිට online සිංහල ටයිප් කරන්න වැදගත්.
විශේෂයෙන්ම phone වලින් සිංහල ටයිප් කරන්න වැදගත්


මම කිවුව දේ ඔයාලට වැදගත් උනානම් , මොනවා හරි අවුලක් තියේනවා නම් Comment , like කරන්න.
මේ වගේ වැදගත් doc එකකින් අයේත් හමුවේමු.
 ~ස්තුතියි~

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...