Q+A | facebook helping group

Drivers ඕනිද?

ඕනි නම් කියවන්න. ඒපා අය ඕනි උනාම කියවන්න.

ඔන්න ඉතින් අදත් වැදගත් doc එකක් අරන් ආවා.
අපේ අයට හොයනවා කියන්නේ එපාම වෙන වැඩක් නේ ඊතින් ඒකට අද මම නියම විසදුමක් අරන් ආවා.

මුලින්ම කියන්නේ ඕනි මේ softwear එක වැඩ කරන්න නම් Drivers ඕනි කොමේ net තියෙන්න ඕනි...

෴QR code සෑදීම සහ කියවීම෴

  සුභ දවසක් යාළුවෝ හැමෝටම.!

QR Code කියන්නේ මොනවද කියලා කලින් දවසක Madusanka Gunawardana යාළුවාගේ ලිපියෙන් පැහැදිලි කරා...ඒක කියවන්න බැරි වුනා නම් පහල තියන ලින්ක් එකෙන් බලන්න...
මෙතන ක්ලික් කරලා කලින් ලිපිය බලන්න.
 එහෙනම් අපි දැන් බලමු QR Code එකක් සකස් කරන විදිය සහ QR Code ඒකක සැඟවී ඇති තොරතුරු බලා ගන්නේ කොහොමද කියලා......
අද කියන්න යන එක නම් කරන්න වෙන්නෙ ඔන්ලයින් ඉදගෙන තමයි...අද හැමදේම වගේ ඔන්ලයින් වෙන කාලයේ QR Code එකක් ඔන්ලයින් ඉදගෙන ලේසියෙන්ම නිර්මාණය කර ගන්න විදිය හා QR Code එකක් ඔන්ලයින් ක්‍රමේට කියවලා ඒකේ තියන තොරතුරු බලා ගන්නේ කොහොමද බලමු..........

මුලින්ම කියන්න යන්නේ අපිට ඕන තොරතුරු දාල QR Code එකක් නිර්මාණය කර ගන්න ක්‍රමයයි.
මුලින්ම පහත තියන වේබ් සයිට් එකට යන්න...


ඒකට ගියාම පහලින් දාලා තියන ඡායාරූපයේ තියනවා වගේ එකක් බලා ගන්න පුලුවන් වේවි.



කලින් සටහන් කර වෙබ් සයිට් එකට ගියාට පස්සේ ඉහත ඡායාරූපයේ තියනවා වගේ Your text: කියලා හිස් කොටුවක් ඇති.අන්න එතන ඔයාලට ඕන දෙයක් ටයිප් කරන්න.එතකොට දකුණු පැත්තේ තියන QR කෝඩ් එකත් ඉබේම වෙනස් වේවි.එතන තියන Options කියන එක ක්ලික් කරලා ඕන නම් QR කෝඩ් එකේ පාට එහෙමත් වෙනස් කර ගන්නත් පුලුවන්.ඔයාලට වෙනස් කර ගන්න ඒවා එහෙම වෙනස් කර ගෙන සේරම වැඩ ටික ඉවර වුනට පස්සේ එතනම තියන Download කියන එක ක්ලික් කරලා කලින් අපි ටයිප් කරලා සකස් කර ගත් QR Code එක තියන ඡායාරූපය සේව් කර ගන්න පුළුවන්........

දැන් මේ Code එක තියන ඡායාරූපය කෙනෙකුට නිකන් බලලා මේකෙ තියන පණිවිඩය කියවන්න

අපි නොදන්න ඉංග්‍රීරීසි , සිංහල දන්න අයගෙන් අහමු....

ඔන්න අදත් doc එකක් අරන් ආවා. මේක දැක්ක ගමන් හිතනවා ඇති අදනම්  ඉංග්‍රීරීසි , සිංහල කුප්පියක් දාන්න යනවා කියලා.

හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.....

හිත්පු එක ටිකාක් හරි...

මා දුටු Best ම Best MP3 player එක.....

මේ මාතෘකාව දැක්කහම අපේ යාලුවෝ හිතනවා ඇති අද නම්  Doc එක රචනාවක් තමයි කියලා..

හරි මොනවා හිතාගෙන හරි කමක් නැහැ කියවලා බලන්නකෝ.
 අද කියන්න හිතුනා මට හම්බුනු Best ම  Best MP3 player එක ගැන.

මන් දන්න ඉංග්‍රීසි ටූ සිංහල හැටියට  මේ player එකේ නම කිවුවොත්  "මාධ්‍යය වදුරා" එහෙම නැත්නම් MediaMonkey සමහර අය නම් use කරනවා ඇති.

හිතේ හැටියට ඕනි තරම් Timeline Cover photos

අද මාරම දවසක් නේ....
12.12.12 මේ වගේ දවසක් ආයේ එන්නේ නැහැනේ. මොකද අවුරුද්දට මාස 13ක් නැහැනේ...

අද තවත් වැදගත් කමකුත් Q + A අපිට තියෙනවානේද?

සමහර අයට මතක ඇති Cyber මෙහෙයුමක් ගැන අපි මතක් කරා කියලත්...
ඒ නිසා Cyber මෙහෙයුමකුත් කරන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔයාලගේ සහායෝගය ලැබැයි කියලා.

 හරි එහේනම් අද doc එකට බහිමු.

 Timeline Cover photos කිවුවාහම ඉතින් අයේ අකුරින් අකුර පැහැදිලි කරන්න ඕනි නැහැනේ. fb acc එකක් තියෙනවා නම් ඒ ගැන මටත් කියලා දෙන්න තරම් දන්නවනේ ♦

ඔබගේ දත්ත කොතරම් වටිනවාද? ඒවා තැන තැන අරන්යන්න පුළුවන්ද? ඒවා විනාශ වුනොත් මොකද වෙන්නෙ?

මේ කියන්න යන්නේ Dropbox ගැනයි. දන්න අයත් ගොඩක් ඇති. ඒත් දන්නෙ නැති අය ඊට වඩා වැඩියිනෙ...

Dropbox කියන්නෙ අපේ දත්ත (Data) පරිගණක හෝ ජංගම දුරකතන කිහිපයකින්ම භාවිත කල හැකිවන පරිදි අපගේ දත්ත රදවා තබාගන්නා online cloud storage එකකි. එහිදී සිදුවන්නේ අපගේ files ඔවුන්ගේ Servers වල රදවා තබා ගෙන අප ඉල්ලූ විට නැවත ලබා දීමකි. දත්ත උපස්ථ (data backup) කිරීම සදහාද මෙය බොහෝ වැදගත් වේ. ඔබේ පරිගණකයට හෝ Hard disk වලට කිසියම් හානියක් වුවහොත් මෙවැනි සේවාවක අගය ඉතා විශාලය. තවද යම් ගොනුවක් වෙනත් අයෙකුට යැවීමද පහසුවෙන් කල හැක.

Chinese phones වලටත් GPRS◄◄






මේ දවස් වල chinese pones වැහි වැහැල වගේ කිව්වත් වැරැද්දක් නෑ ඉතින්...... ඒ තරමට බලන බලන කෙනා ගාව chinese phones දකින්න ලැබෙනවා.මේකට ඉතින් ගොඩක්ම බලපාල තියෙන්නෙ මේව අඩු මිලට ගන්න පුළුවන් වීමත්, අඩු මිලට වැඩි පෙනුමක් තියන phone 1ක් ගන්න පුළුවන් 1ත් තමයි. හැබැයි මේව අඩුවට ගත්තට GPRS හදාගන්න ගියාම ගොඩක් අයට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා