Q+A | facebook helping group

හිතේ හැටියට ඕනි තරම් Timeline Cover photos

අද මාරම දවසක් නේ....
12.12.12 මේ වගේ දවසක් ආයේ එන්නේ නැහැනේ. මොකද අවුරුද්දට මාස 13ක් නැහැනේ...

අද තවත් වැදගත් කමකුත් Q + A අපිට තියෙනවානේද?

සමහර අයට මතක ඇති Cyber මෙහෙයුමක් ගැන අපි මතක් කරා කියලත්...
ඒ නිසා Cyber මෙහෙයුමකුත් කරන්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔයාලගේ සහායෝගය ලැබැයි කියලා.

 හරි එහේනම් අද doc එකට බහිමු.

 Timeline Cover photos කිවුවාහම ඉතින් අයේ අකුරින් අකුර පැහැදිලි කරන්න ඕනි නැහැනේ. fb acc එකක් තියෙනවා නම් ඒ ගැන මටත් කියලා දෙන්න තරම් දන්නවනේ ♦


අද මන් කියලා දෙන්න යන්නේ " හිතේ හැටියට ඕනි තරම් Timeline Cover photos " ගන්න තැනක් ගැනයි. මේක ගොඩාක් අයට ලොකු අවුලක් තමයි. අපි කොහමද ලස්සන Timeline Cover හදාගන්නේ කියලා. ඔන්න photoshop දන්න ඈයෝ එහෙම ලස්සන වැඩ කිඩ දාලා Timeline Cover photos හදාගන්නවා. ඉතින් ඒ වෙලාවට අපිට කියන්න තියෙන්නේ අපිට කොහින්ද බූල් බල්ලෝ කියලා.

අද ඉදන්වත් එහේම නොකියා ඉන්න හැමෝටම දෙනවා බූල් බල්ලෝ ඕනිතරමක්(Timeline Cover photos)
 කරන්න තියෙන්න හරිම සිම්පල් වැඩක්

http://www.myfbcovers.com

මෙන්න මේ සයිට් එකට යන්න ඒකේ තියෙනවා ඕනි තරම් Timeline Cover photos
කැමති එකක් තොරගෙන කැමති එකක් කරගන්න කියලා තමයි කියන්න තියෙන්න්නේ...

මමත් දැන් use කරන්නේ මේ සයිට් එකෙන් ගත්ත එකක් තමයි....

එහෙනම් මාරම දවසක කට්ටියගේ දැවෙන ප්‍රශ්නයකට හේල්ප් කරා ...........
 ඔය ලයික් එකක් කමේන්ට් එකක් දැම්මට එහේම අවුලක් නැහැ.....

ස්තූති......
Madusanka Gunawardana
(Q + A වෙනුවෙන් )

2 comments:

  1. Replies
    1. elaaaaaaaaaaaaz
      apE blog ekath ekka digatama inna.

      set wenna apE fb group ekath ekka
      http://www.facebook.com/groups/QplusA

      Delete

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...