Q+A | facebook helping group

අපි නොදන්න ඉංග්‍රීරීසි , සිංහල දන්න අයගෙන් අහමු....

ඔන්න අදත් doc එකක් අරන් ආවා. මේක දැක්ක ගමන් හිතනවා ඇති අදනම්  ඉංග්‍රීරීසි , සිංහල කුප්පියක් දාන්න යනවා කියලා.

හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.....

හිත්පු එක ටිකාක් හරි...


දැන් අපේ අයට තියෙනවානේ ඉතින් ඉංග්‍රීරීසි වචනයක් දැක්කාම සිංහල තේරුම දැනගන්න ඕනි වෙන අවස්ථා වගේම සිංහල වචන වල ඉංග්‍රීරීසියෙන් කියන්නේ මොකක්ද කියලා දැන් ගන්න ඕනි වෙන වෙලාවල්..

එතකොට අපි කරන්න්නේ ඩික් එක පෙරල පෙරලා හොයන එකෙනේ....
ඒක ගොඩාක් කරදර කාරී වැඩක් වගේම ඒපාම කරපු වැඩක් වගේම පට්ටම පරණ ක්‍රමයක්.

දැන් කාලේ නම් ටිකාක් ලේසි වැඩක් තියෙනවා අපි දන්න විදියට ඩික් software එකක් com එකට ස්ථාපනය කරගෙන් වැඩේ කරගන්න එක.
මේකේ පොඩි අවුල් කිහිපයක් තියෙනවා අපි ගාව ඩික් software එකක් නැත්නම්..
හරි ඩික් software තියෙනවා කියමුකෝ අපේ කරුමේට ඒ ඩික් එකේ අපි හොයන වචනය නැත්නම්.... මොකද කොරන්නේ..

අන්න ඒ හැම දෙයටම විස දුමක්(විසදුමක්) තමයි අද මන් ගෙනාපු කුප්පිය..

හැම දේම online වෙන කාලේ අපි ඩික් එක්කත් online ම use කරමු.

*** ඒ සඳහා තියෙන හොඳම ස්යිට් එකක් තමයි
http://www.sinhaladictionary.org

මුලින්ම මෙකට යන්න ඒකේ Search box එකේ අපිට සිංහල තේරුම හොයාගන්න ඕනි වචනය ගහලා  Search කරන්න.

*** මෙහිදී වඩාත් හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් Search box එකට ඉදිරියෙන් තියෙන දිග හැලෙන ලිස්ට් එකේ All dictionaries තෝරාතිබිම සුදුසුයි

*** දැන් අපිට ඕනි වෙනවානේ  සිංහල වචන වල ඉංග්‍රීරීසියෙන් කියන්නේ මොකක්ද කියලා දැන් ගන්න ඕනි වෙන වෙලාවල් එතකොට කරන්න තියෙන්නේ අර
Search box එකේ යුනි කොඩ් වලින් සිංහල වචනේ ගහලා Search කරන එක.

*** මේ සයිට් එක ඩික් කිහිපයක් එකතුවක් විඩියට වැඩ කරන නිසා සාර්ථක භාවය අනිත් ඒවාට වැඩිය වැඩියි...

*** තවත් වැදගත් දෙයක් තම්යි mobile phone වලින් උනත් මේ සයිට් එකෙන් වැඩ ගන්න පුලුවන්...

කොහමද අද කුප්පිය......
කොමෙන්ට් , ලයික් දැම්මට වරදක් නැහැ වගේම නොදා හිටියත් අවුලක් නැහැ..

ස්තූති....


Madusanka Gunawardana
Madusanka Gunawardana

( Q + A වෙනුවෙන් )

0 comments:

Post a Comment

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...