ඔන්න අද ගෙනාවෙ ෆේස් බුක් එකේ වැඩිපුර friend requests යවන අයට හොඳ ආරංචියක්. ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නෙ අපි යවපු එහෙත් confirm නොකරපු friend requests ටික cancel කරගන්නෙ කොහොමද කියන එක. ඒකට එක එක විසදුම් ගෙනාවත් ඒව එකක්වත් 100% සාර්ථක නෑ. නමුත් මං අද කියන ක්රමය 100%ක්ම සාර්ථකයි.
ඔයා පළමුවෙන්ම කරන්න ඕන facebook Account settings වලට ගිහිල්ල Download a copy of your Facebook data කියන එක open කරන එක. දැන් එන page එකෙ පහලින් තියෙනව "expanded archive" කියල ලින්ක් එකක්, අන්න ඒක උඩ click කරල ඉස්සරහට ගියහම ඔයාගෙ fb password එක අහයි. ඒක දුන්නම වැඩේ පටන් ගන්නව. ඕක ඉවර වෙලා email එකක් එවාවි. එතකල් ටිකක් ඉන්න. ස්මහර විට පැය කිහිපයක් ගත වෙනව.