Q+A | facebook helping group

AutoRun නතර කරමුද?

යාලුවනේ විවිධ තාක්ෂණික ගැටලු නිසා මේ දවස්වල මොනවත් ලියන්න බැරි වුනා.
ඔන්න අද එකටත් එක්ක ගෙනාවා ගොඩක්  වැදගත් දෙයක් මේක ගොඩක් වටින්නේ  Win Xp භාවිතා කරන අයට. මමත් pc එක Format කරාට පස්සේ ඉස්සේල්ලාම කරන්නේත් මේ දෙය තමයි. ඒ තමයි   AutoRun එක නතර කරන එක. මේකේ වටිනාකම තමයි අපි pen එකක් ගැහුවාම  Virus වගේ එවා ඉබේම Run වෙන එක අවම විම.

අපි බලමු කොහමද  AutoRun එක නතර කරන්නේ කියලා.



1.මුලින්ම Start වල Run වලට යන්න.( windows key + R )

2.දැන් ඒකේ gpedit.msc කියලා ටයිප් කරලා Enter කරන්න.

3.දැන් Administrative templates > System වල Turn off Autoplay වලට යන්න.

4.දැන් Turn off Autoplay Properties වල Setting වල
  Turn off Autoplay කියන එක Enabled කර
Turn off Autoplay on කියන තැන All drives කියලා තොරලා දෙන්න.

5.Apply , ok කරලා එතනින් අයින් වෙලා pc එක ReStart කරලා
 වෙනදා AutoRun වුනු Cd එකක් එහෙම දාලා බලන්න වැඩ කරනවද කියලා.

**** මෙහි කියා දුන්නේ Virus Run වැලැක් විමක් නොව Virus වැනිදේ AutoRun Code හරහා Run වැලැක් විමකී.****

ඒහේනම් අවුලක් තිබුනොත් අහන්න, හොද නම් like ,comment කරන්න.
අපි ගියා.

ස්තූතියි......

 

( Q + A වෙනුවෙන් )

2 comments:

  1. ela ela mchnala....

    ReplyDelete
    Replies
    1. thanZZZZZZZZZZZZZZZZZZZZZZ

      apith ekka digatama inna

      set wenna apE fb group ekata
      http://www.facebook.com/groups/QplusA

      Delete

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...