ඉස්සෙල්ලාම කියන්න ඕනී මම set උනු 1st ගෘප් එක තමයී Q + A එක
මේකේ ඇඩ්මින් කොල්ලෝ සෙට් එක ( එහේම කිවුවා කියලා මාව ගෘප් එලවයිද දන්නේ නැහැ ) එල වැඩක් පටන් අරගෙන තියෙනවානේ ඩොක් ලියන වැඩක් ඉතින් මටත් පුලුවන් විඩියට පොඩි ඩොක් එකක් ලියන්න ඕනි කියලා හිතුනා. විශේෂයක් තියෙනවා එක තමයී මම ලියන 1st මේක.
මුලින්ම කියනවා වැරදි, වැරදි වගේ ඒවා තියෙනවානම් හිතින් බනින්නේ නැතුව comment එකක් දාලා මූණට කියන්න කියලා.
"මොකක්ද මේ ගැසට් එක" එහෙම අහන්න හිතේන අයට කියන්න ඕනී මේක රජය විසින් සතිපතා ගහන කොල සෙට් එකක් මේකේ තියෙනවා ඔය වටිනා කියන දේවල් එහේම. වටිනා කියන දේවල් කිවුවේ job වලට දාන්න ඇප්ලිකේශන් එහෙම, රජයේ තීරන එහෙම මේකේ තියෙනවා.
මේක සතිපතා පත්තර කිහිපයක් සමග නොමිලේ නිකුත් කරනවා. අපි ඉතින් පත්තරයක් සල්ලි දීලා ගන්නේ නැතුව අපිට කොහෙන්ද ගැසට් නොමිලේ හම්බ වෙන්නේ.
දැන් ඉතින් හැම දෙයක්ම online වෙන කාලේ මේ කියන මහ ලොකු ගැසට් එකත් online බලමු.
වැඩි දෙයක් කරන්න ඔනී නැහැ කරන්න තියෙන්නේ www.dailynews.lk/2001/pix/gov_gazette.html වලට ගිහින් අපිට ඔනි දවසක ගැසට් එක හොයාගෙන PDF එක download කරගන්න තියෙන්නේ සිංහලෙන් වගේම දෙමළ එකත් තියෙනවා.
මේ සයිට් එකට phone වලිනුත් එන්න පුලුවන් නිසා කිසිම අවුලක් නැහැ.
එහේනම් හොදයී වැදගත් වුනා නම් ලියික් එකක් comment එකක් දැම්මට වරදක් නැහැ.
මම කැපුනෙමී.
ස්තූති......
ලිවුවේ කිවුවේ
පාතාල දාමරිකයා
elzzzzz
ReplyDeleteඅනිවා
Delete