Q+A | facebook helping group

පුලුවන්නම් කරලා පෙන්වන්න !







අද අපි දාපු දවසේ පෝස්ට් ලින්ක් එකත් අලුතින් Folders හදන හැටිනේ  ඒ නිසා Folders වලින්ම  අපේ යාලුවන්ට පොඩි අභියෝගයක් දෙන්න හිතුනා.

Q අභියෝගය මොකක්ද?
A පුලුවන්නම් පහත නම් වලින්  Folders හදලා පෙන්වන්න.

CON , PRN , NUL , AUX
COM1 , COM2 , COM3 , COM4
COM5 , COM6 , COM7 , COM8
COM9 , LPT1 , LPT2 , LPT3
LPT4 , LPT5 , LPT6 , LPT7
LPT8 , LPT9



Q ඇයි මේ නම් වලින් Folders හදන්න බැරි ?
A මේ නම් වලින් Folders windows මගින් භාවිතයට ගන්න නිසා.

Q මේ නම් වලින් Folders හදන්නම   බැරිද?
A පුලුවන්

Q ඒ කොහොමද?
A
1.මුලින්ම  Start වල Run වලට යන්න.( windows key + R )

2.එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න.

3.ඊට පස්සේ  md\\.\c:\con කියලා ටයිප් කරලා Enter කරන්න.
ඔයාට දකින්න පුලුවන් con කියන නමින් Folder එකක් C පාටිෂන් එකේ හැදිලා තියෙනවා.
 c: කියන තැනට වෙනත් පාත් එකක් දුන්නම අදාල තැන Folder එක හදාගන්න පුලුවන්.
 con කියන තැනට ඉහත් ලිස්ට් එකේ දිලා තියෙන නම් දිලා Folder හදලා බලන්න.

Q කොහමද හදපු Folder එකක් Delete කරන්නේ?
A
1.මුලින්ම  Start වල Run වලට යන්න.( windows key + R )

2.එකේ CMD කියලා ටයිප් කරලා Enter කරන්න.

3.ඊට පස්සේ  rd\\.\c:\con කියලා ටයිප් කරලා Enter කරන්න.
 එතකොට අපි කලින්  හදපු con කියන  Folder එක Delete වෙනවා.

එහෙනම් අවුලක් තිබුනොත් අහන්න , හොදනම් like, comment කරන්න.
අයෙත් මේ වගේ ඩොක් එකකින් හමුවෙමු.

අහා ....
කියන්න අමතක වුනා පුලුවන්නම් හිස්තැනක් විතරක් තියලා Folder එකක් හදලා පෙන්වන්න.
photoshop වලින් edit කරලා නෙවෙයි. :ඩී ඒක හදන්නේ කොහමද කියලා ඕනි අය  comment එකක් දලා අහන්න.

එහෙනම් අපි ගියා............

ස්තූතියි.



(Q + A වෙනුවෙන් )

4 comments:

  1. අයියෝ.... හිස්තැනක් විතරක් තියලා ෆෝල්ඩර් එකක් හදන්න කාටද බැරි. ෆෝල්ඩර් එක rename කරලා alt කී එකත් එක්ක 255 ටයිප් කරලා enter කරන්න.
    ඕව සිම්පල් වැඩ.
    ඔය හදන්න බෑ කියලා දීල තියෙන හැම ෆෝල්ඩර් එකක්ම හදන්න පුලුවන්.
    කොහොමද කියලා පස්සේ දවසක කියන්නම්

    ReplyDelete
    Replies
    1. අයියෝ.... හිස්තැනක් විතරක් තියලා ෆෝල්ඩර් එකක් හදන්න කාටවත් බැරි නැහැ අවුල ඒක හදන්න දන්නේ නැති එකනේ..... ඒ ක කියලා දෙන්න තමියි මන් post එක දැන්මේ..

      ඕකට Alt + 0160 ගැහුවත් හරී

      ඒ වගේම එහෙම ගහලා මන් කියපු නම් වලින් කිසිම ගේමක් නැතුව හදන්න පුලුවන්.
      හැබැයි එත කොට ෆෝල්ඩර් වල නම් "හිස්තැනක් CON ,හිස්තැනක් PRN ,හිස්තැනක් NUL ,හිස්තැනක් AUX
      හිස්තැනක් COM1 ,හිස්තැනක් COM2 ,හිස්තැනක් COM3 ,හිස්තැනක් COM4
      හිස්තැනක් COM5 ,හිස්තැනක් COM6 ,හිස්තැනක් COM7 ,හිස්තැනක් COM8
      හිස්තැනක් COM9 ,හිස්තැනක් LPT1 ,හිස්තැනක් LPT2 ,හිස්තැනක් LPT3
      හිස්තැනක් LPT4 ,හිස්තැනක් LPT5 ,හිස්තැනක් LPT6 ,හිස්තැනක් LPT7
      හිස්තැනක් LPT8 ,හිස්තැනක් LPT9 වෙනවා නේ

      Delete
  2. ATHTHATAMA WATINAWA ETH MATA TIKAK THERUNE NANE KOHOMADA E FOLDER EKA HADENNE KIYALA YALU

    ReplyDelete
  3. desxtop denawanam yaluwe c kiyana thanata monada liyanna ona

    ReplyDelete

කරුණාකර ඔබගේ අදහස් මෙහි ලියා යන්න...